සවන්දෙන්න 2021 ඔක්තෝබර් 01 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- එන්නත්කරණය කඩිනම් කිරීමේ අරමුණින් වික්ටෝරියා ප්‍රාන්ත Pfizer එන්නත් මාත්‍රා අතර කාලය සති 3 දක්වා අඩු කිරීමට පියවර
- ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය යලි lockdown කිරීමේ අවදානමක්
- දේපල හානි රැසක් සිදු කරමින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට Tornado තත්වයක්
- Lockdown ආධාර කපාහැරීමේ රජයේ තීරණය පිළිබඳව ඕස්ට්‍රේලියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලයෙන් අනතුරු ඇඟවීම්
- ශ්‍රී ලංකාවේ ඇඳිරිනීතිය සීමා සහිතව අද සිට ඉවතට
SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න
Share





![[JPG]_How-Australia-Works_Ep1.jpg](https://assets.sbs.com.au/dims4/default/d1d4da1/2147483647/strip/true/crop/3200x1800+0+0/resize/1280x720!/quality/90/?url=https%3A%2F%2Fsbs-au-brightspot.s3.ap-southeast-2.amazonaws.com%2Fe9%2F46%2F56cf4ff54074a36476e0bcb73e13%2Fjpg-how-australia-works-ep1.jpg&imwidth=1280)
