සවන්දෙන්න 2021 සැප්තැම්බර් 03 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- රට නැවත විවෘත කරද්දී පවතින රෝහල් ධාරිතාවය ඔරොත්තු නොදෙන බවට ඕස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයෙන් අනතුරු ඇඟවීම්
- වික්ටෝරියා ප්‍රාන්තයෙන් ආසාදිතයින් 200 ඉක්මවද්දී AstraZeneca එන්නතේ මාත්‍රා කාලය සංශෝධනය කෙරේ
- ළමුන්ට කොරෝනා එන්නත් ලබාදීම පිළිබඳව ඕස්ට්‍රේලියානු රජය සහ ප්‍රාන්ත අගමැතිවරු මතබේදයක
- ශ්‍රී ලංකවේ වයස 18ත් 30ත් අතර පිරිසට කොරෝනා එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල දිස්ත්‍රික් මට්ටමින් ඇරඹේ
SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න
Share





![[JPG]_How-Australia-Works_Ep1.jpg](https://assets.sbs.com.au/dims4/default/d1d4da1/2147483647/strip/true/crop/3200x1800+0+0/resize/1280x720!/quality/90/?url=https%3A%2F%2Fsbs-au-brightspot.s3.ap-southeast-2.amazonaws.com%2Fe9%2F46%2F56cf4ff54074a36476e0bcb73e13%2Fjpg-how-australia-works-ep1.jpg&imwidth=1280)
