සවන්දෙන්න, අද - සැප්තැම්බර් 1 දා, බ්‍රහස්පතින්දා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට.
HIGHLIGHTS
- කොවිඩ් වෛරසයට ධනාත්මක රෝගීන් සඳහා පවතින අනිවාර්ය හුදකලා කාලය දින පහ දක්වා අඩු කිරීමට තීරණය කෙරේ.
- අද කැන්බරා හිදී ආරම්හ වන රැකියා සහ නිපුණතා සමුළුවේදී වෘත්තීය සමිති ආධිපත්‍යය දරනු ඇති බවට රජයට චෝදනා
- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 13 දෙනෙක් වික්ෂයේ අසුන්ගැනීමට තීරණය කරයි.
- බිඳවැටුණු සෝවියට් සමුහාන්ඩුවේ අවසන් ජනාධිපති මිකායිල් ගොර්බචෝව් මහතා අභාවප්‍රාප්ත වේ.
- ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම අද අභියෝගාත්මක තරඟයක
Share






