සවන්දෙන්න 2021 සැප්තැම්බර් 10 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- වික්ටෝරියා ප්‍රාන්ත ප්‍රාදේශීය වැසියන් මිලියනයකට වැඩි පිරිසකට lockdown තත්වයෙන් නිදහස
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත නව කොවිඩ් lockdown මාර්ග සැලසුම එළිදකී
- චීනයට පමණක් දෙවැනි ශීග්‍ර ආර්ථික වර්ධනයක් බටහිර ඕස්ට්‍රේලියාවෙන්
- විනිමය අනුපාතිකය ස්ථාවර කිරීමට ශ්‍රී ලංකාවෙන් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට දැඩි සීමා
SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න
Share





![[JPG]_How-Australia-Works_Ep1.jpg](https://assets.sbs.com.au/dims4/default/d1d4da1/2147483647/strip/true/crop/3200x1800+0+0/resize/1280x720!/quality/90/?url=https%3A%2F%2Fsbs-au-brightspot.s3.ap-southeast-2.amazonaws.com%2Fe9%2F46%2F56cf4ff54074a36476e0bcb73e13%2Fjpg-how-australia-works-ep1.jpg&imwidth=1280)
