සවන්දෙන්න 2021 සැප්තැම්බර්13 වන සඳුදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- වයස 12සහ ඊට වැඩි ළමුන් හට ඉක්මනින් කොවිඩ් එන්නත් වෙන්කරවා ගැනීම සිදු කරන ලෙස ඕස්ට්‍රේලියානු අගමැතිවරයා පවසයි
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත බලධාරීන් ප්‍රාන්තයේ විවිධ ප්‍රදේශ සඳහා විවිධ ලෙස සලකන බවට ප්‍රාන්ත වැසියන්ගෙන් චෝදනා
- වික්ටෝරියනුවන්ටත් ඉක්මනින්ම lockdown තත්වයෙන් මිදීමේ මාර්ග සැලසුමක්
- ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට විශ්ව විද්‍යාල මට්ටම දක්වා අධ්‍යාපනයට තලෙයිබාන් රජයෙන් ඉඩ
- ශ්‍රී ලංකාව සමග පැවති දෙවැනි 20යි 20 තරඟයෙන් දකුණු අප්‍රිකාවට පහසු ජයක්
SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න
Share





![[JPG]_How-Australia-Works_Ep1.jpg](https://assets.sbs.com.au/dims4/default/d1d4da1/2147483647/strip/true/crop/3200x1800+0+0/resize/1280x720!/quality/90/?url=https%3A%2F%2Fsbs-au-brightspot.s3.ap-southeast-2.amazonaws.com%2Fe9%2F46%2F56cf4ff54074a36476e0bcb73e13%2Fjpg-how-australia-works-ep1.jpg&imwidth=1280)
