Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

නේපාල ගුවන් අනතුරින් මියගිය ඕස්ට්‍රේලියානු ජාතිකයා හඳුනා ගැනීම සහ දෙස් විදෙස් තොරතුරු: ජන17 SBS සිංහල පුවත්

TOPSHOT-NEPAL-ACCIDENT-AIR
Rescuers pull the body of a victim who died in a Yeti Airlines plane crash in Pokhara on January 16, 2023. Source: AFP / PRAKASH MATHEMA/AFP via Getty Images

සවන්දෙන්න, අද - 2023 ජනවාරි 17 වන අඟහරුවාදා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


සවන්දෙන්න, අද - 2023 ජනවාරි 17 වන අඟහරුවාදා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


සිරස්තල

නේපාල ගුවන් අනතුරින් මියගිය ඕස්ට්‍රේලියානු ජාතිකයා හඳුනා ගැනේ.

මෙරට කුසලතා සහිත ශ්‍රමික හිඟයට එකම විසඳුම සංක්‍රමනික පුහුණු ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම නොවන බව අමාත්‍ය ජිම් චාමර්ස් පවසයි.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ උතුරු කලාපය, අධික වර්ෂාපතනයෙන් සහ හදිසි ගංවතුරෙන් දිගටම පීඩා විඳිමින් පවතින බව වාර්තාවේ.

එළඹෙන පළාත්පාලන චන්දදී ඇතැම් පළාත් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණින් තරඟ කිරීමට තීරණය කරයි. පාටලී සහ වෙල්ගම අතරක් සංධානයක් බිහිවෙයි.

යුක්රේනයේ නව ගොඩබිම් ප්‍රහාරයක් සඳහා රුසියාව සිය ප්‍රධාන මිතුරු රාජ්‍ය වන බෙලාරුස් සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාස ආරම්භ කරයි.

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලියේදී ඔස්ට්‍රේලියානු ක්‍රීඩක Nick Kygrios හට අවසන් මොහොතේ තරගාවලියෙන් ඉවත් වීමට සිදුවෙයි.

ඉන්දීය කණ්ඩායම හමුවේ ලද දරුණු එක්දින තරඟ පරාජය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායම් කළමණාකරුගෙන් වාර්තාවක් කැඳවයි

 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now