සවන්දෙන්න 2021 සැප්තැම්බර්17 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ඕස්ට්‍රේලියාව නැවත විවෘත කිරීමේ ජාතික සැලසුම ගැන සාකච්චා අද කැබිනට් මණ්ඩල රැස්වීමේදී
- වික්ටෝරියා ප්‍රාන්ත ඉදිකිරීම් සේවකයින්ට කොවිඩ් එන්නත් අනිවාර්ය කෙරේ
- ස්ව කැමැත්තෙන් මරණය ළඟා කරගැනීමට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් අවසර
- ඕස්ට්‍රේලියාවේ සරණාගත බව පතන ලාංකික දමිළ පවුලට මාස 3කට Bridging visa
- ශ්‍රී ලංකාවට තවත් අන්තවාදී ත්‍රස්ත තර්ජනයක් , බොදුබල සේනා සංවිධානයෙන් හෙළිදරව්වක්
SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න
Share





![[JPG]_How-Australia-Works_Ep1.jpg](https://assets.sbs.com.au/dims4/default/d1d4da1/2147483647/strip/true/crop/3200x1800+0+0/resize/1280x720!/quality/90/?url=https%3A%2F%2Fsbs-au-brightspot.s3.ap-southeast-2.amazonaws.com%2Fe9%2F46%2F56cf4ff54074a36476e0bcb73e13%2Fjpg-how-australia-works-ep1.jpg&imwidth=1280)
