Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ජූලි 20දා SBS සිංහල ප්‍රවෘත්ති: lockdown කොට ඇති වික්ටෝරියා සහ NSW ප්‍රාන්ත අතරට දකුණු ඔස්ට්‍රේලියාව ද එක්වෙයි

A general view of the CBD on day one of the lockdown in Adelaide, Thursday, November 19, 2020. South Australia will go into lockdown for six days, with a range of restrictions to provide a "circuit-breaker" and help control a worrying cluster of COVID-19

A general view of the CBD in Adelaide, South Australia Source: AAP Image/David Mariuz

සවන්දෙන්න, ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ අලුත්ම පුවත්, විදෙස් තොරතුරු සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 ජූලි 20 වන අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


සවන්දෙන්න, ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ අලුත්ම පුවත්, විදෙස් තොරතුරු සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 ජූලි 20 වන අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


update / යාවත්කාලින කිරීම

SBS සිංහල ගුවන්විදුලියේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 ට ප්‍රචාරය වනු අතර මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය විකාශනය වීමෙන් පැය භාගයකට පමණ පසුව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews විසින් ප්‍රාන්තයේ දැනට පවතින lockdown කාලසීමාව ජූලි 27 වනදා දක්වා දීර්ඝ කරන බවට නිවේදනය කෙරින.


 

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න


 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now