Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

අගෝ 24දා SBS සිංහල ප්‍රවෘත්ති: NSW ප්‍රාන්තයේ කොවිඩ් එන්නත් දෙකම ලැබූ අය ඇතැම් lockdown නීති වලින් නිදහස් වීමේ ලකුණු

Australian Defence Force personnel assist people as they check into the Qudos Bank Arena NSW Health COVID-19 Vaccination Centre in Sydney, August 16, 2021.

Australian Defence Force personnel assist people at NSW Health COVID-19 Vaccination Centre in Sydney, Source: AAP

සවන්දෙන්න 2021 අගෝස්තු 24 වන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


සවන්දෙන්න 2021 අගෝස්තු 24 වන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා ඇති පුද්ගලයින්, පවතින lockdown සීමා කිරීමේ ඇතැම් නීති වලින් නිදහස් කිරීමේ සැලසුමක්
  • දැනට lockdown කොට ඇති ප්‍රාන්තවල පවතින Childcare මධ්‍යස්ථාන වෙත මධ්‍යම රජයෙන් සහන දීමනා ලබාදීමේ වැඩපිළිවෙලක්
  • ඕස්ට්‍රේලියානු පුරවැසියන් සහ වීසා ලාභී ඇෆ්ඝනිස්ථානුවන් 472 ක් ඊයේ දිනයේදී මෙරටට ගෙන්වා ගෙන ඇතැයි විදේශ ඇමතිනිය පවසයි.
  • ගෙවුණු පැය 24 තුල ශ්‍රී ලංකාවෙන් කොවිඩ් මරණ 194 ක්
  • නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සී මියගිය ඉෂාලිනි දැරියගේ මරණයේ 5 වන සැකකරු ලෙසට මන්ත්‍රී රිෂාඩ් නම්කෙරේ
  • ඇෆ්ඝනිස්ථානය යලි ගොඩ නැංවීමට ඔස්ට්‍රලියාව වැනි රටවල් සහය දිය යුතු බව තලිබාන් සංවිධානය පවසයි.
  • පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙල අද (24 අගෝ) ආරම්භ වේ.
  • ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ පකිස්ථාන - ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් තරඟාවලිය පකිස්ථානයට රැගෙන යයි.

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න

 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now