Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

සැප් 24දා SBS සිංහල ප්‍රවෘත්ති: කෝවිඩ් අසාදිත විරෝධතාකරුවෙක් නිසා වික්ටෝරියා සෞඛ්‍ය අංශ ජනතාවට අනතුරු අඟවයි

Vic Health issued a public alert as a Victorian lockdown protester tests positive to COVID-19

Protesters are seen on the West Gate Freeway in Melbourne Source: AAP

සවන්දෙන්න 2021 සැප්තැම්බර්24 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


Published

By Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


සවන්දෙන්න 2021 සැප්තැම්බර්24 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • මෙල්බර්න් හි විරෝධතාකරුවකුට කොවිඩ් අසාදිත බවට හඳුනාගැනීමත් සමග වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම්
  • ඉදිරියේදී නිව් සවුත් වේල්ස්හි රෝහල් ගත කෙරෙන කොවිඩ් ආසාදිතයින් දෙගුණ වන බව Doherty ආයතනය පවසයි
  • ලබන වසරේ Cruise නෞකා ඇරඹීමට ක්වීන්ස්ලන්තයෙන් සැලසුම්
  • මින් ඉදිරියට කිසිදු ත්‍රස්ත ක්‍රියාවකට ඉඩ නොතබන බවට ශ්‍රී ලංකා ජනපති ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුව හමුවේ අවධාරණය කරයි

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now