නොවැ 25දා SBS සිංහල පුවත්: අන්තවාදයට කිසිඳු ඉඩක් නැතැයි ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරිය අවධාරණය කරයි

Minister for Home Affairs Karen Andrews at a press conference at Parliament House in Canberra

Home Affairs Minister Karen Andrews says there is no tolerance for violent extremism in Australia. Source: AAP Image/Mick Tsikas

සවන්දෙන්න 2021 නොවැම්බර් 25 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • නොදර්න් ටෙරිටරියේ කෝවිඩ් අවදානම පාලනයට ඕස්ට්‍රේලියානු පළමු ජාතීන් මධ්‍යම රජයෙන් උපකාර පතයි
  • මුහුණු ආවරණ සම්බන්ධ සීමා ලිහිල් කිරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අවධානය 
  • තම ප්‍රාන්ත නීති අභිබවන, ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමික වෙනස්කම් කිරීම සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පතට එරෙහිව සටන් කරන බව වික්ටෝරියා ප්‍රාන්තය පවසයි
  • පුද්ගලයින් 25කට එරෙහිව ශ්‍රී ලංකාවේ පාස්කු නඩු විභාගය ඇරඹේ 
  • කෝවිඩ් පාලනයේදී එන්නත මත පමණක් විශ්වාසය නොතබන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
නොවැ 25දා SBS සිංහල පුවත්: අන්තවාදයට කිසිඳු ඉඩක් නැතැයි ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරිය අවධාරණය කරයි | SBS Sinhala