Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

නොවැ 26 දා SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියානු ආර්ථිකය නගා සිටුවීමට පුහුණු සංක්‍රමණික වීසා ඛාණ්ඩ කිහිපයකට සහන

SBS Sinhala Radio News on 26 Nov 2021: Changes for several skilled visa categories to boost the Australian economy

සවන්දෙන්න 2021 නොවැම්බර් 26 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


Published

By Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


සවන්දෙන්න 2021 නොවැම්බර් 26 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියානු ආර්ථිකය නගා සිටුවීමේ අරමුණින් පුහුණු සංක්‍රමණිකයින්ගේ වීසා ඛාණ්ඩ කිහිපයකට සහන
  • කොවිඩ් සඳහා නිරාවරණය වන පාසල් සිසුන් නිරෝධායනය නොකිරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් පියවර
  • නොදර්න් ටෙරිටරි වැසියන් හට බලෙන් එන්නත් දෙන බවට වන චෝදනා ඕස්ට්‍රේලියානු ආරක්ෂක බලකාය ප්‍රත්ක්ෂේප කරයි
  • කලු කඩ හරහා ලංකාවට ඩොලර් පැමිණීම පාලනයට දැඩි පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා අවධාරණය කරයි

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now