දෙසැ 27දා SBS සිංහල පුවත්: සෑම NSW ප්‍රාන්ත වැසියකුටම Omicron ආසාදනය වනු ඇතැයි ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් අනාවැකි

Cars queue as people wait to receive a COVID-19 test at a drive through testing facility at Sydney International Airport.

Cars queue as people wait to receive a COVID-19 test at a drive through testing facility at Sydney International Airport. Source: AAP

සවන්දෙන්න 2021 දෙසැම්බර් 27 වන සඳුදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • සෑම නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියකුටම කෝවිඩ් Omicron ප්‍රභේදය ආසාදනය වීමට ඉඩ ඇති බව ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් අනාවැකි
  • අඩු පරීක්ෂණ සහ වැරදි ප්‍රතිපල නිසා නුදුරේදීම ඕස්ට්‍රේලියාවේ කොවිඩ් අසාදිතන්ගේ ශීග්‍ර වර්ධනයක්
  • නොබෙල් සාම ත්‍යාගලාභී අගරදගුරු ඩෙස්මන්ඩ් ටූටූ ස්වර්ගස්ථ වෙයි
  • අබාධ සහ COVID -19 හේතුවෙන් සිඩ්නි සිට හොබාට් දක්වා සිදු කරන Yacht තරඟයේ ක්ෂණික සංශෝධනයක්

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service