සවන්දෙන්න 2021 සැප්තැම්බර් 30 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ඉදිරියේදී ඕස්ට්‍රේලියානුවන් ගැටලුවකින් තොරව විදෙස් සංචාර සිදු කිරීමට ලබාදෙන එන්නත් විදේශ ගමන් බලපත්‍රය හෙට සිට
- නිව් සවුත් වේල්ස් හි සිරව සිටින වික්ටෝරියානුවන්ට, වික්ටෝරියානු දේශසීමා විවුර්ත වේ
- ශ්‍රී ලංකාවේ වයස 60 ඉක්මවූ පිරිසට තෙවන එන්නත් මාත්‍රාවක්
- ඇෆ්ගනිස්ථානයේ මානුෂික අර්බුදය පිළිබඳව ඉතාලි අගමැතිගෙන් විශේෂ G-20 හමුවක්
SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න
Share





![[JPG]_How-Australia-Works_Ep1.jpg](https://assets.sbs.com.au/dims4/default/d1d4da1/2147483647/strip/true/crop/3200x1800+0+0/resize/1280x720!/quality/90/?url=https%3A%2F%2Fsbs-au-brightspot.s3.ap-southeast-2.amazonaws.com%2Fe9%2F46%2F56cf4ff54074a36476e0bcb73e13%2Fjpg-how-australia-works-ep1.jpg&imwidth=1280)
