Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මාර්තු 8 SBS සිංහල පුවත්: ගංවතුර ආධාර මුදල් මිලියන ගණනක් ඒවා පරිපාලනය කිරීමට වැය කිරීම ගැන NSW ජනතාව කෝපයෙන්

News

Flooding is seen in Chinderah, Northern NSW, Tuesday, March 1, 2022. More severe weather is expected along the NSW coast. Source: AAP

ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කොට මාර්තු 8 වන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට ඔබට සවන්දිය හැකියි.


Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කොට මාර්තු 8 වන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට ඔබට සවන්දිය හැකියි.


HIGHLIGHTS

  • කාලගුණ කාර්යාංශය නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට යලිත් වැසි සහ ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කරයි.
  • අගමැති ස්කොට් මොරිසන් විසින් ඕස්ටේ‍්‍රලියානු නැගෙනහිර වෙරළ තීරයේ නව සබ්මැරීන කඳවුරක් පිහිටුවීමේ සැලසුම් හෙළිදරව් කරයි.
  • ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන් ගේ මරණය ස්වභාවික හේතුවක් මත සිදුවූවක් බවට නිර්ණය කෙරේ.
  • ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර අද විශේෂ සාකච්ඡාවක්
  • රුසියා - යුක්රේන ගැටුම සමතයකට පත්කොට ගැනීම සඳහා බෙලරුස් හි පැවැත්වෙන තුන්වන වටයේ සාකච්ඡා සුළු ප්‍රගතියක් ලබා ඇති බව රුසියාව සහ යුක්රේනය පවසා සිටී

ඕස්ට්‍රේලියාවේ අලුත්ම පුවත් සිංහල භාෂාවෙන් දැනගන්න, SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න.  සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now