ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 නොවැම්බර් 29 වන සඳුදා දින වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- කෝවිඩ් 19ඔමික්‍රෝන් ප්‍රභේදය ඔස්ට්‍රේලියාවට.
- ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබඳව සාකච්ඡා කිරීමට ජාතික කැබිනට් රැස්වීමක් අද හෝ හෙට.
- ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත සහ ටෙරිටරි දේශ සීමා නීතිවලට නැවතත් වෙනස්කම්.
- ලොව රටවල් රැසකින් නව කෝවිඩ් ප්‍රභේදයට එරෙහිව ක්ෂණික ප්‍රතිචාර.
- ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය එලැඹෙන ජනවාරි 17 දා ඇරඹීමට සැලසුම්.
SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න
Share






