Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

කාලීන විග්‍රහය: 2026 FIFA World Cup ලෝක පාපන්දු පිටියේ වීරයින් සහ නැගී එන තරු

EP 3 - KEY PLAYERS (SBS).jpg

FIFA World Cup 2026 :Future stars and present heroes

2026 වසරේ ලෝක පාපන්දු ශූරතාවලිය ආර්ජන්ටිනාවේ පාපන්දු තරුව ලයනල් මෙසීගේ අවසාන පරිච්ඡේදය වීමට නියමිතයි. ඒ සමගම ප්‍රංශ පාපන්දු තරුවක් වන කීලීආනම් බාපේ පාපන්දු ක්‍රීඩාවේ මීළග රජු වීම අවිවාදයෙන්ම සිදු වනු ඇති. එමෙන්ම තරුණ්‍යයේ හදගැස්ම වන ස්පාඤ්ඤයේ ලැමීන් යමාල් මෙම තරඟාවලියේදී වඩාත් ජනප්‍රියම පාපන්දු ක්‍රීඩකයා වීමට බොහෝ ඉඩ කඩ තිබේ. අද කාලීන විග්‍රහයෙන් අප අවධානය යොමු කරන්නේ 2026 FIFA ලෝක කුසලානයේ ක්‍රීඩා ලෝලීන් , බලාපොරොත්තු දල්වා සිටින ක්‍රීඩකයන් පිළිබඳවයි.

Published

By Athini Amarasiri, Haylena Krishnamoorthy, Allan Lee

Presented by Athini Amarasiri

Source: SBS

Share this with family and friends

2026 වසරේ ලෝක පාපන්දු ශූරතාවලිය ආර්ජන්ටිනාවේ පාපන්දු තරුව ලයනල් මෙසීගේ අවසාන පරිච්ඡේදය වීමට නියමිතයි. ඒ සමගම ප්‍රංශ පාපන්දු තරුවක් වන කීලීආනම් බාපේ පාපන්දු ක්‍රීඩාවේ මීළග රජු වීම අවිවාදයෙන්ම සිදු වනු ඇති. එමෙන්ම තරුණ්‍යයේ හදගැස්ම වන ස්පාඤ්ඤයේ ලැමීන් යමාල් මෙම තරඟාවලියේදී වඩාත් ජනප්‍රියම පාපන්දු ක්‍රීඩකයා වීමට බොහෝ ඉඩ කඩ තිබේ. අද කාලීන විග්‍රහයෙන් අප අවධානය යොමු කරන්නේ 2026 FIFA ලෝක කුසලානයේ ක්‍රීඩා ලෝලීන් , බලාපොරොත්තු දල්වා සිටින ක්‍රීඩකයන් පිළිබඳවයි.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now