ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 12 සහ ඊට වැඩි ළමුන් සඳහා කොවිඩ් එන්නත් ලබාදීම පිළිබඳව ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලංකික දෙමාපියන්ගේ අදහස් වලට සවන් දෙන්න මෙම සැප්තැම්බර් මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුලින්
SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.
මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්දිම ද අල්විස්
- වික්ටෝරියා ප්‍රාන්තයේ ද්විතියික පාසල් ගුරුවරියක වන ශහිලා මනෝරත්න
- ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියේ ලකී රදලියගොඩ
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිශාන්ත ජයකොඩි
- ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මධූ රන්දෙණිය
සවන්දෙන්න SBS සිංහල සේවයට ,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට
- ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා) 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- නැතිනම් රූපවාහිනියේ channel 38
- අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
- SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න
Share





