ඉන්ෆ්ලුවෙන්සා එන්නත සම්බන්ධයෙන් තිබෙන අත්දැකීම් සහ මේ පිළිබඳව තිබෙන වෛද්‍ය අදහස් වලට සවන් දෙන්න මෙම අප්‍රේල් මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුළින්
SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.
මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වෛද්‍ය හිමානි කාරියවසම්
- වික්ටෝරියා ප්‍රාන්තයේ වෛද්‍ය ජෝසප් ෆර්නැන්ඩෝ
- ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මධූ රන්දෙණිය
සවන්දෙන්න SBS සිංහල සේවයට ,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට
- ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා) 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- නැතිනම් රූපවාහිනියේ channel 38
- අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
- SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download
Share






