මේ වනවිට ඕස්ට්‍රේලියාව තුල උද්ගතව තිබෙන නිපුණතා ශ්‍රම හිඟය සහ ඒ සම්බන්ධයන් ඕස්ට්‍රේලියානු රජය ගෙන ඇති පියවර පිළිබඳව ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ අදහස් වලට සවන් දෙන්න මෙම සැප්තැම්බර් මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුලින්
SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.
මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,
- වික්ටෝරියා ප්‍රාන්තයේ හේමන්ත පුංචිහේවා
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රුවන් සමරසිංහ
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ හෂේන් රන්තිලක
- බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ රන්මල් ඉද්දමල්ගොඩ
- දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ විනය විජේසිංහ
____________________________________________________
සවන්දෙන්න SBS සිංහල සේවයට ,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට
_____________________________________________________
- ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා) 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- නැතිනම් රූපවාහිනියේ channel 38
- අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
- SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download






