Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

කෝවිඩ් සීමා සහ Lockdown කාලයේදී තමන් අත්විඳි දෑ පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාවේ අදහස්: 'විනිවිද' ජනතා මත විමසුම

The advantages and disadvantages Australian Sri Lankans experienced during COVID restrictions and now

Lockdown සහ කොවිඩ් සීමා තත්වයේ සහ සාමාන්‍ය ජීවිතය අතර දකින සහ අත්විඳින වාසි සහ අවාසි සම්බන්ධයෙන්ඕ ස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලංකික ප්‍රජාවේ අදහස් වලට සවන් දෙන්න මෙම නොවැම්බර් මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුලින්


Published

Updated

By Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


Lockdown සහ කොවිඩ් සීමා තත්වයේ සහ සාමාන්‍ය ජීවිතය අතර දකින සහ අත්විඳින වාසි සහ අවාසි සම්බන්ධයෙන්ඕ ස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලංකික ප්‍රජාවේ අදහස් වලට සවන් දෙන්න මෙම නොවැම්බර් මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුලින්


SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.

 

මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ, 

  • වික්ටෝරියා ප්‍රාන්තයේ ශෂිකා සල්වතුර
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ තාරුණී තිලකරත්න
  • ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියේ දිනූෂ බණ්ඩාර
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පුෂ්පිත දිසානායක 

 


 සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට


 

  • ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා)  93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
  • නැතිනම්  රූපවාහිනියේ channel 38
  • අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
  • SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now