Facebook දාපු මගේ Car එක ගන්න ආපු කෙනා Test Drive එකක් යනවා කියල ගියා,හැබැයි ආයේ අවේ නෑ: 'විනිවිද' මත විමසුම

MixCollage-27-Mar-2024-06-27-PM-71.jpg
Chathuranga Rathnayake - IT Security Analyst - NSW / Sarath Piyasena - Motor Mechanic - VIC / Dasuntha Liyanage - ICT Network & Security Engineer/Architect - SA Credit: pixabay - geralt

ඕස්ට්‍රේලියාවේ මේ වනවිට ඉහල වංචාසහගත ක්‍රියා සංක්‍යාවක් සිදුවන Facebook Marketplace එක භාවිත කරීමේදී මුහුණදුන් අත්දැකීම් සහ එවැනි වංචා වලින් වැලකි සිටීමට දැනගතයුතු කරුණු පිළිබඳව මේ මාර්තු මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුළින්


Published

Updated

By Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ මේ වනවිට ඉහල වංචාසහගත ක්‍රියා සංක්‍යාවක් සිදුවන Facebook Marketplace එක භාවිත කරීමේදී මුහුණදුන් අත්දැකීම් සහ එවැනි වංචා වලින් වැලකි සිටීමට දැනගතයුතු කරුණු පිළිබඳව මේ මාර්තු මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුළින්


SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.

මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ තොරතුරු තාක්ෂණ ආරක්ෂාව පිලිබඳ විශ්ලේෂකයකු වශයෙන් කටයුතු කරන චතුරංග රත්නායක
  • වික්ටෝරියා ප්‍රාන්තයේ මෝටර් රථ කර්මිකවරයකු වශයෙන් කටයුතු කරන සරත් පියසේන
  • දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ තොරතුරු තාක්ෂන ආරක්ෂාව සම්බන්ධයෙන් උපදේශකයකු වශයෙන් කටයුතු කරන දසුන්ත ලියනගේ

සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

  • ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා)  93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
  • නැතිනම්  රූපවාහිනියේ channel 38
  • අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
  • SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now