The book- Awilini Kumari Babasara- By Ganathilaka Hewagamage Source: The book- Awilini Kumari Babasara- By Ganathilaka Hewagamageඕස්ට්‍රේලියාවේදී රචිත සිංහල පොත පත පිලිබඳව දෙමසකට වරක් අවසාන අඟහරුවාදා SBS සිංහල සේවය මඟින් සිදුකරන සාහිත්‍ය විමර්ශනය "සාහිත්‍ය සම්භාෂණ " තුලින් 2017 පෙබරවාරි මස දී සාකච්චාවට ලක් කෙරුනේ සිඩ්නි නුවර වාසී ලේඛක ඥාණතිලක හේවාගමගේ විසින් රචිත "ඇවිලිණි කුමරි බඹසර" නමැති සඳැස් කාව්‍ය ග්‍රන්ථය ගැනයි. පොත පිලිබඳ විමර්ශනයට සුපුරුදු ලෙසින් මෙල්බර්න් වාසී ලේඛක ජගත් ජේ එදිරිසිංහ සහ ග්‍රන්ථය සම්පාදනය කිරීමේදී ලැබූ අත්දැකීම් සහ පොත පිලිබඳ ස්වයං මතවාද දිගහැරුමට කතුවර ඥාණතිලක හේවාගමගේ යන දෙදෙනා SBS සිංහල වැඩසටහන සමඟින් සම්බන්ද වුහ. වැඩසටහන මෙහෙයවීම - දිනේෂා දිල්රුක්ෂි විජේසුරිය - SBS සිංහල ගුවන් විදුලිය. සාහිත්‍ය සම්භාෂණ- සෑම දෙමසකට වරක් අවසන් අඟහරුවාදා ඕස්ට්‍රේලියානු වාසී ශ්‍රී ලාංකික ග්‍රන්ථ රචකයෙකු අතින් බිහිවුණු තවත් එක් සිංහල සාහිත්‍ය නිමැවුමක් ඔබ හමුවට පමුණුවයි. මීළඟ හමුව 2017 වසරේ අප්‍රේල් මස 25 වනදා. ** SBS සිංහල වැඩසටහනේ මාසික විශේෂාංග පමණක් සඳහා ප්‍රධාන ආරම්භක පිටුවේ (home page) පහලින් ඇති තීරුවට පිවිසෙන්න *************************************************************************************************** සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි ) සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download) සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා) 93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese ****************************************************************************************************
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
ඕස්ට්‍රේලියාවේදී රචිත සිංහල පොත පත පිලිබඳව දෙමසකට වරක් අවසාන අඟහරුවාදා SBS සිංහල සේවය මඟින් සිදුකරන සාහිත්‍ය විමර්ශනය "සාහිත්‍ය සම්භාෂණ " තුලින් 2017 පෙබරවාරි මස දී සාකච්චාවට ලක් කෙරුනේ සිඩ්නි නුවර වාසී ලේඛක ඥාණතිලක හේවාගමගේ විසින් රචිත "ඇවිලිණි කුමරි බඹසර" නමැති සඳැස් කාව්‍ය ග්‍රන්ථය ගැනයි. පොත පිලිබඳ විමර්ශනයට සුපුරුදු ලෙසින් මෙල්බර්න් වාසී ලේඛක ජගත් ජේ එදිරිසිංහ සහ ග්‍රන්ථය සම්පාදනය කිරීමේදී ලැබූ අත්දැකීම් සහ පොත පිලිබඳ ස්වයං මතවාද දිගහැරුමට කතුවර ඥාණතිලක හේවාගමගේ යන දෙදෙනා SBS සිංහල වැඩසටහන සමඟින් සම්බන්ද වුහ. වැඩසටහන මෙහෙයවීම - දිනේෂා දිල්රුක්ෂි විජේසුරිය - SBS සිංහල ගුවන් විදුලිය. සාහිත්‍ය සම්භාෂණ- සෑම දෙමසකට වරක් අවසන් අඟහරුවාදා ඕස්ට්‍රේලියානු වාසී ශ්‍රී ලාංකික ග්‍රන්ථ රචකයෙකු අතින් බිහිවුණු තවත් එක් සිංහල සාහිත්‍ය නිමැවුමක් ඔබ හමුවට පමුණුවයි. මීළඟ හමුව 2017 වසරේ අප්‍රේල් මස 25 වනදා. ** SBS සිංහල වැඩසටහනේ මාසික විශේෂාංග පමණක් සඳහා ප්‍රධාන ආරම්භක පිටුවේ (home page) පහලින් ඇති තීරුවට පිවිසෙන්න *************************************************************************************************** සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි ) සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download) සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා) 93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese ****************************************************************************************************