Naked among Wolves is a novel by the German author Bruno Apitz.SBS සිංහල සේවයේ " විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන් " මාසික සාහිත්‍යමය පිළිසඳර තුලින් මෙවර සාකච්චාවට බඳුන් වුයේ ජර්මන් ජාතික බෘනෝ ආපිට්ස් විසින් රචිත 'Naked Among Wolves' නැමැති හිට්ලර් සමයේ නාසි වධකාගාරයක සත්‍ය අත්දැකීම් අලළා ලියවුනු නවකතාව, සිරිල් C පෙරේරා අතින් "වෘකයින් අතර නග්නව" නමැති කෘතිය බවට පරිවර්තනය වීම හරහා සිංහල සාහිත්‍යට බලපෑ ජර්මන් සාහිත්‍ය බලපෑම පිළිබඳවයි. සුපුරුදු ලෙසින් පිළිසඳරට සම්බන්ධ වූයේ මෙල්බර්න් වාසි ලේඛිකා දිලිනි ඊරියවල
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
SBS සිංහල සේවයේ " විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන් " මාසික සාහිත්‍යමය පිළිසඳර තුලින් මෙවර සාකච්චාවට බඳුන් වුයේ ජර්මන් ජාතික බෘනෝ ආපිට්ස් විසින් රචිත 'Naked Among Wolves' නැමැති හිට්ලර් සමයේ නාසි වධකාගාරයක සත්‍ය අත්දැකීම් අලළා ලියවුනු නවකතාව, සිරිල් C පෙරේරා අතින් "වෘකයින් අතර නග්නව" නමැති කෘතිය බවට පරිවර්තනය වීම හරහා සිංහල සාහිත්‍යට බලපෑ ජර්මන් සාහිත්‍ය බලපෑම පිළිබඳවයි. සුපුරුදු ලෙසින් පිළිසඳරට සම්බන්ධ වූයේ මෙල්බර්න් වාසි ලේඛිකා දිලිනි ඊරියවල