SL Army at the battleground.jpg Source: SL Army at the battleground.jpgදශක 3 කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය නිමාවට පත්වීමේ 7 වෙනි වර්ෂ පුර්ණය වෙනුවෙන් SBS සිංහල ගුවන්විදුලිය ගෙන ආ යුද්ධයේ අවසන් සටන පැවති කාල වකවානුවේ සිදුවූ විශේෂිත සිදුවීම් පිළිබඳව මතකාවර්ජනය...... සාකච්චාවට එක්වුයේ එවකට යුද්ධයට අදාළ සියලු තොරතුරු සම්පාදනය කරමින් බෙදාහැරිමට ස්ථාපනය කොට තිබූ "ජාතික ආරක්ෂක මාධ්‍ය මධ්‍යස්ථානයේ" අධ්‍යක්ෂ, ලක්ෂ්මන් හුළුගල්ල මහතායි.
දශක 3 කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය නිමාවට පත්වීමේ 7 වෙනි වර්ෂ පුර්ණය වෙනුවෙන් SBS සිංහල ගුවන්විදුලිය ගෙන ආ යුද්ධයේ අවසන් සටන පැවති කාල වකවානුවේ සිදුවූ විශේෂිත සිදුවීම් පිළිබඳව මතකාවර්ජනය...... සාකච්චාවට එක්වුයේ එවකට යුද්ධයට අදාළ සියලු තොරතුරු සම්පාදනය කරමින් බෙදාහැරිමට ස්ථාපනය කොට තිබූ "ජාතික ආරක්ෂක මාධ්‍ය මධ්‍යස්ථානයේ" අධ්‍යක්ෂ, ලක්ෂ්මන් හුළුගල්ල මහතායි.