ඔස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයින් හට සහ සරණාගතයින් හට ඔස්ට්‍රේලියානු රජය විසින් නොමිලයේ පවත්වන ඉංග්‍රීසි පන්ති පිළිබඳව අද SBS සිංහල settlement guide වෙතින්.
Getty Images Source: Getty Images
සෑම අඟහරුවාදාවක ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමේදී ඔබට වැදගත් වන කරුණු SBS සිංහල සේවයේ Settlement Guide විශේෂාංගයෙන් ගෙන එයි.
Share