Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ගෙන්වීමේ අඩු වීමක් - ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට සිහින මවන ඔබට කල හැකි දේ මොනවාද? SBS සිංහල "විනිවිද" සමාජ කතිකාව තුලින්

visa
Source: AAP

අපිත් සමග කතා බහට එක් වුනා මොනෑෂ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය නිරුක්ෂි පෙරේරා , බ්‍රිස්බන් හි සංක්‍රමණ ඒජන්ත රජිත් පංකජ හා ප්‍රසන්න ගුණසිංහ හා සමීර චින්තන


Published

Updated

By Charitha Adikari

Source: SBS



Share this with family and friends


අපිත් සමග කතා බහට එක් වුනා මොනෑෂ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය නිරුක්ෂි පෙරේරා , බ්‍රිස්බන් හි සංක්‍රමණ ඒජන්ත රජිත් පංකජ හා ප්‍රසන්න ගුණසිංහ හා සමීර චින්තන


!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now