SKIP TO MAIN CONTENT

සතියේ ක්‍රීඩා විග්‍රහය - රංගන හේරත් මේ වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට සුදානම් වෙයි

Sri Lanka's Rangana Herath celebrates the dismissal of South Africa's Aiden Markram during the first day's play of their first test cricket match in Galle, Sri Lanka, Thursday, July 12, 2018. (AP Photo/Eranga Jayawardena)
Sri Lanka's Rangana Herath celebrates the dismissal of South Africa's Aiden Markram during the first day's play of their first test cricket match in Galle, Source: AP Photo/Eranga Jayawardena

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තොරතුරු, ජගත් තරුණ මළල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දස්කම් , ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරුත් මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තොරතුරු, ජගත් තරුණ මළල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දස්කම් , ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරුත් මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now