SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද සිට : සතියේ ක්‍රීඩා විග්‍රහය

Sri Lanka's Dilruwan Perera, center, is congratulated by his team members after they defeated South Africa by 278 runs in the first test cricket match in Galle, Sri Lanka, Saturday, July 14, 2018. (AP Photo/Eranga Jayawardena)
Sri Lanka's Dilruwan Perera, center, is congratulated by his team members after they defeat South Africa by 278 runs in the first test cricket match in Galle, Source: AP Photo/Eranga Jayawardena

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර ශ්‍රී ලංකාවේදී පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තොරතුරු, ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය සම්බන්දයෙන් මතුව ඇති මතභේදකාරී තත්වය, ජගත් තරුණ මළල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දස්කම් , ලෝක ශුරතා සුමෝ තරගාවලියට ශ්‍රී ලංකවෙන් චමිල කරවිට ඇතුළු තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරුත් මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර ශ්‍රී ලංකාවේදී පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තොරතුරු, ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය සම්බන්දයෙන් මතුව ඇති මතභේදකාරී තත්වය, ජගත් තරුණ මළල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දස්කම් , ලෝක ශුරතා සුමෝ තරගාවලියට ශ්‍රී ලංකවෙන් චමිල කරවිට ඇතුළු තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරුත් මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now