The Papare Source: The Papareඉන්දු - ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ පරාජය තුළින් තුන්වන ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාව මුහුණ දෙන අයුරු, රංගන හේරත් තුන්වන තරගයට විවේක ගැන්වූයේ ඇයි ?, රුමේෂ් රත්නායක ශ්‍රී ලංකා වේග පන්දු බල ඇණිය භාරගැනීම සහ ආසියානු කාන්තා වොලිබෝල් ශූරතාවලිය ඇතුළු ගෙවී යන සතියේ උණුසුම් ක්‍රීඩා තොරතුරු ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග අද SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන්.
ඉන්දු - ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ පරාජය තුළින් තුන්වන ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාව මුහුණ දෙන අයුරු, රංගන හේරත් තුන්වන තරගයට විවේක ගැන්වූයේ ඇයි ?, රුමේෂ් රත්නායක ශ්‍රී ලංකා වේග පන්දු බල ඇණිය භාරගැනීම සහ ආසියානු කාන්තා වොලිබෝල් ශූරතාවලිය ඇතුළු ගෙවී යන සතියේ උණුසුම් ක්‍රීඩා තොරතුරු ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග අද SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන්.