SKIP TO MAIN CONTENT

2009 ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් ලාහෝරයට යැවීමට පාලක මණ්ඩලය තීරණය කරයි, අද SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන්.

Youtube
Youtube Source: YouTube

ඉන්දු - ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ සාරාංශය, ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා එක් දින හා 20-20 සංචිතය, ක්‍රිකට් ලොක්කන්ට අර්ජුන ලබාදුන් වාග් ප්‍රහාරය, ගංවතුරින් විපතට පත්වූවන් සඳහා ආධාර පිණිස ලෝක කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට යන ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගය සහ ආසියානු කාන්තා වොලිබෝල් ශූරතාවලිය ඇතුළු ගෙවී යන සතියේ උණුසුම් ක්‍රීඩා තොරතුරු ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග අද SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන්.

Published

Updated

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ඉන්දු - ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ සාරාංශය, ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා එක් දින හා 20-20 සංචිතය, ක්‍රිකට් ලොක්කන්ට අර්ජුන ලබාදුන් වාග් ප්‍රහාරය, ගංවතුරින් විපතට පත්වූවන් සඳහා ආධාර පිණිස ලෝක කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට යන ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගය සහ ආසියානු කාන්තා වොලිබෝල් ශූරතාවලිය ඇතුළු ගෙවී යන සතියේ උණුසුම් ක්‍රීඩා තොරතුරු ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග අද SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now