SKIP TO MAIN CONTENT

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය මුදලට පාවා දුන්නාද? අද SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන්.

AFP
AFP Source: AFP

ඉන්දු - ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගය, චම්පක රාමනායකගේ බංග්ලාදේශ ක්‍රිකට් ගිවිසුම, 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය මුදලට පාවා දුන්නද?, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන නීතිඥයින්ගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඇතුළු තවත් උණුසුම් ක්‍රීඩා තතු විත්ති සමග SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහය.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ඉන්දු - ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගය, චම්පක රාමනායකගේ බංග්ලාදේශ ක්‍රිකට් ගිවිසුම, 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය මුදලට පාවා දුන්නද?, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන නීතිඥයින්ගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඇතුළු තවත් උණුසුම් ක්‍රීඩා තතු විත්ති සමග SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහය.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now