Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

"SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහය" - මුදලට තරඟ පාවාදීමේ චෝදනා හේතුවෙන් ලෝක ටෙනිස් ක්‍රීඩා පිටිය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ශේස්ත්‍රය කැළඹෙයි .....

AAP

AAP Source: AAP

මුදලට තරඟ පාවාදීමේ චෝදනා හේතුවෙන් ලෝක ටෙනිස් ක්‍රීඩා පිටියේ මතුව ඇති තත්වය පිළිබඳව ලෝක ටෙනිස් ප්‍රවීනයන්ගේ අදහස්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයින් මුදලට තරඟ පාවාදීම සඳහා පෙළඹ වීමේ සිදුමට අදාළව ඇතිව තිබෙන මතභේදකාරී තත්වය පිළිබද තොරතුරු, ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ කළමනාකරුට එල්ලවී ඇති ICC තහනම, තිසර පෙරේරාගේ ටෙස්ට් තරඟ වලින් ඉවත්වීමේ තීරණය, 19න පහල ලෝක යොවුන් ක්‍රිකට් තරඟාවලිය සහ තවත් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහය සමඟින්....

Published

Updated

By Dilrukshi Wijesuriya

Source: SBS

Share this with family and friends

මුදලට තරඟ පාවාදීමේ චෝදනා හේතුවෙන් ලෝක ටෙනිස් ක්‍රීඩා පිටියේ මතුව ඇති තත්වය පිළිබඳව ලෝක ටෙනිස් ප්‍රවීනයන්ගේ අදහස්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයින් මුදලට තරඟ පාවාදීම සඳහා පෙළඹ වීමේ සිදුමට අදාළව ඇතිව තිබෙන මතභේදකාරී තත්වය පිළිබද තොරතුරු, ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ කළමනාකරුට එල්ලවී ඇති ICC තහනම, තිසර පෙරේරාගේ ටෙස්ට් තරඟ වලින් ඉවත්වීමේ තීරණය, 19න පහල ලෝක යොවුන් ක්‍රිකට් තරඟාවලිය සහ තවත් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහය සමඟින්....

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now