SKIP TO MAIN CONTENT

SBS සිංහල” සතියේ දේශපාලනික විත්ති විමසුම - 2018 ශ්‍රී ලංකාවේ අය වැය සහ පක්ෂ විපක්ෂ මත

 Sri Lanka's new Finance Minister Mangala Samaraweera arrives in Parliament to present the 2018 budget at the Parliamentary complex at Sri Jayawardenepura Kotte in Colombo
Sri Lanka's new Finance Minister Mangala Samaraweera arrives in Parliament to present the 2018 budget Source: AAP Image/EPA/M.A.PUSHPA KUMARA

2018 ශ්‍රී ලංකාවේ අය වැය ඉදිරිපත් වීමෙන් පසු ඒ සදහා ඉදිරිපත් වන පක්ෂ විපක්ෂ මත, සයිටම් අර්බුධයේ අලුත්ම විස්තර සහ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන තවත් උණුසුම් තතුවිත්ති අද ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන්. ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිලිබඳ වාර්තාකරණයේ නියුතු මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි....

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

2018 ශ්‍රී ලංකාවේ අය වැය ඉදිරිපත් වීමෙන් පසු ඒ සදහා ඉදිරිපත් වන පක්ෂ විපක්ෂ මත, සයිටම් අර්බුධයේ අලුත්ම විස්තර සහ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන තවත් උණුසුම් තතුවිත්ති අද ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන්. ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිලිබඳ වාර්තාකරණයේ නියුතු මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි....

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now