Daniel Boczarski/Getty Images Source: Daniel Boczarski/Getty Imagesලතින් පොප් ගායක Enrique Iglesias පසුගියදා ශ්‍රී ලංකාවේ පැවැත්වූ සංගීත ප්‍රසංගයෙන් පසු ඇතිව තිබෙන මතභේදාත්මක තත්වය පිළිබද තොරතුරු, මීලග ශ්‍රීලංකා පළාත් පාලන මැතිවරණය ආශ්‍රිත අලුත්ම තොරතුරු සහ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන තවත් උණුසුම් තතුවිත්ති අද ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන්. ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිලිබඳ වාර්තාකරණයේ නියුතු මාධ්‍යවේදී සංජීව එදිරිමාන්න මහතා ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි....
ලතින් පොප් ගායක Enrique Iglesias පසුගියදා ශ්‍රී ලංකාවේ පැවැත්වූ සංගීත ප්‍රසංගයෙන් පසු ඇතිව තිබෙන මතභේදාත්මක තත්වය පිළිබද තොරතුරු, මීලග ශ්‍රීලංකා පළාත් පාලන මැතිවරණය ආශ්‍රිත අලුත්ම තොරතුරු සහ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන තවත් උණුසුම් තතුවිත්ති අද ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන්. ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිලිබඳ වාර්තාකරණයේ නියුතු මාධ්‍යවේදී සංජීව එදිරිමාන්න මහතා ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි....