SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි රැකවරණ සේවා (Aged Care) ක්ෂේත්‍රයේ දිගු ගමනක් ආ ලකී කරුණාරත්න

lky.jpg
Credit: Yi Gao/Getty Images. Lakshan Karunarathna (Image Supplied)

ඕස්ට්‍රේලියාවේ ජාතික වැඩිහිටි රැකවරණ සේවා සපයන්නන්ගේ (Aged Care Employee Day) දිනය අදයි. ඒ හා සමගාමිව ක්ෂේත්‍රයේ දිගු දුරක් යමින් සිය සේවයට ඇපකැප වූ කළමනාකාරවරයෙකු SBS සිංහල සේවය සමඟ සිය අදහස් බෙදාගත් මේ විශේෂාංගයට ඔබත් සවන් දෙන්න.


Published

By Thisaranie Wijayabandara

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ ජාතික වැඩිහිටි රැකවරණ සේවා සපයන්නන්ගේ (Aged Care Employee Day) දිනය අදයි. ඒ හා සමගාමිව ක්ෂේත්‍රයේ දිගු දුරක් යමින් සිය සේවයට ඇපකැප වූ කළමනාකාරවරයෙකු SBS සිංහල සේවය සමඟ සිය අදහස් බෙදාගත් මේ විශේෂාංගයට ඔබත් සවන් දෙන්න.


කතාබහ: ලකී කරුණාරත්න - සත්කාර සේවා කළමනාකාර

Lucky Karunarathna_Mercy Health_1.png
ISABELLA KREBET (Image Supplied)
මම එයාලා එක්ක ඩිරෙක්ට් හැමදාම කතා කරනවා. මගේ වගකීමක් තියෙනවා එයාලාව ගිහින් හමු වෙන්න. මගේ රාජකාරියේ කොතනකවත් කළ යුතුමයි කියලා නැතත් මම බොහොම කැමැත්තෙන් ඒ දේ කරනවා.
Lucky Karunarathna_Mercy Health_2.jfif
ISABELLA KREBET (Image Supplied)
මම කිචන් හෑන්ඩ්, හවුස් කීපර් විදියට පටන් අරන් අද මම හොස්පිටලිටි මැනේජර් දක්වා ඇවිත්

——————————————————————————————————————-

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now