SKIP TO MAIN CONTENT

“SBS සිංහල” සතියේ දේශපාලනික විත්ති විමසුම - ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය 2018 ජනවාරි මාසයේදී

Hon. Minister Faizer Musthapha
Hon. Minister Faizer Musthapha (Minister for provincial councils and local governments - Sri Lanka Source: Hon. Minister Faizer Musthapha facebook page

ශ්‍රී ලංකාවේ මීළඟ පළාත් පාලන මැතිවරණය සම්බන්දයෙන් වාර්තා වන තොරතුරු, ගීතා කුමාරසිංහ මහත්මිගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහිමිවීම සහ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන තවත් උණුසුම් තතුවිත්ති අද ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන්. ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිලිබඳ වාර්තාකරණයේ නියුතු මාධ්‍යවේදී සංජීව එදිරිමාන්න මහතා ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි....

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකාවේ මීළඟ පළාත් පාලන මැතිවරණය සම්බන්දයෙන් වාර්තා වන තොරතුරු, ගීතා කුමාරසිංහ මහත්මිගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහිමිවීම සහ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන තවත් උණුසුම් තතුවිත්ති අද ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන්. ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිලිබඳ වාර්තාකරණයේ නියුතු මාධ්‍යවේදී සංජීව එදිරිමාන්න මහතා ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි....

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now