Egypt flight missing Source: AAPසිංහල සේවයේ සතිපතා ලෝක ප්‍රවෘති සමාලෝචනය "ලොව වටා" තුලින් මෙවර සාකච්චාවට ලක්වනුයේ ඊජිප්තු ගුවන් යානයේ අතුරුදන්වීම, දකුණු ඉන්දීය ප්‍රාන්ත මැතිවරණයෙන් ජයලලිත ජයග්‍රහණ කිරීම, වෙනිසුලාවේ ජනාධිපති බලයෙන් පහකිරීම් වෙනුවෙන් වන උද්ඝෝෂණ, බෝකෝ හරාම් කැරලි සංවිධානයෙන් පැහැරගත් නයිජීරියා පාසැල් ළමුන් හමුවීම ඇතුළු තතුවිත්ති පිළිබඳවයි..... AFP ප්‍රවෘති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, මධ්‍යවේදී අමල් ජයසිංහ වාර්තා කරයි.
සිංහල සේවයේ සතිපතා ලෝක ප්‍රවෘති සමාලෝචනය "ලොව වටා" තුලින් මෙවර සාකච්චාවට ලක්වනුයේ ඊජිප්තු ගුවන් යානයේ අතුරුදන්වීම, දකුණු ඉන්දීය ප්‍රාන්ත මැතිවරණයෙන් ජයලලිත ජයග්‍රහණ කිරීම, වෙනිසුලාවේ ජනාධිපති බලයෙන් පහකිරීම් වෙනුවෙන් වන උද්ඝෝෂණ, බෝකෝ හරාම් කැරලි සංවිධානයෙන් පැහැරගත් නයිජීරියා පාසැල් ළමුන් හමුවීම ඇතුළු තතුවිත්ති පිළිබඳවයි..... AFP ප්‍රවෘති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, මධ්‍යවේදී අමල් ජයසිංහ වාර්තා කරයි.