Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ ඕනෑම කෙනෙක් මූල්‍ය වංචා වලට අහු වීමේ ඉඩක්, බේරෙන්නෙ මෙහෙමයි: අප්‍රේල් 18 කාලීන විශේෂාංගය

Unknown incoming call
Is that call a genuine one? Credit: Calvin Chan Wai Meng/Getty Images

ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියන 3.1ක් අහිමි කළ මූල්‍ය වංචා ගැන නවතම තොරතුරු දැන ගන්න, වංචා වලින් බේරීමට කළ යුතු සරල පියවර දැන ගන්න. සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.


Published

Updated

By Athini Amarasiri, Tanya Dendrinos, Biwa Kwan

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියන 3.1ක් අහිමි කළ මූල්‍ය වංචා ගැන නවතම තොරතුරු දැන ගන්න, වංචා වලින් බේරීමට කළ යුතු සරල පියවර දැන ගන්න. සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.


HIGHLIGHTS

  • ඔස්ට්‍රේලියානුවන්ට පසුගිය වසරේ දී විවිධ වංචාවන් හේතුවෙන් ඩොලර් බිලියනය 3.1 ක් අහිමි වී ඇති බවට තොරතුරු වාර්තා වේ.
  • නමුත් මෙම සියලුම වංචා වාර්තා වී නොමැති බැවින් අහිමි වූ සැබෑ මුදල මීට වඩා වැඩි විය හැක.
  • මෙම වංචාවන් වඩාත් සංකීර්ණ වෙමින් හඳුනා ගැනීමට අපහසු වෙමින් පවතින බව Australian Competition and Consumer Commission හෙවත් ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම පවසයි.
  • මෙම වංචා වල ප්‍රතිඵලයක් ලෙස තමන් ඉතිරි කළ මුදල් අහිමිව වින්දිතයින් සැලකිය යුතු අලාභයක් අත්විඳිමින් සිටින බවත් ඔවුන් පෙන්වා දේ.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now