Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ පැරණිම ලාංකික සංවිධානයක් වන SCATS, වසර 30 ක් පිරිම වෙනුවෙන් මෙතෙක් කල සමාජ සේවා ගැන කියයි

SCATS, one of the oldest Sri Lankan organizations in Australia, commemorates 30 years of social services.

SCATS, one of the oldest Sri Lankan organizations in Australia, commemorates 30 years of social services.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි SCATS සංවිධානයට වසර 30 ක් පිරිම නිමිත්තෙන් සංවිධානය වන සංවත්සර උළෙල සහ එතෙක් මෙතෙක් කාලය තුල ඔස්ට්‍රේලියාවට සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් සිදුකල සමාජ සත්කාර පිලිබඳ විස්තර කීමට SBS සිංහල සේවය සමඟ සම්බන්ද වූයේ SCATS හි ආරම්භක සභාපති, ගාමිණී පෙරේරා මහතා.

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි SCATS සංවිධානයට වසර 30 ක් පිරිම නිමිත්තෙන් සංවිධානය වන සංවත්සර උළෙල සහ එතෙක් මෙතෙක් කාලය තුල ඔස්ට්‍රේලියාවට සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් සිදුකල සමාජ සත්කාර පිලිබඳ විස්තර කීමට SBS සිංහල සේවය සමඟ සම්බන්ද වූයේ SCATS හි ආරම්භක සභාපති, ගාමිණී පෙරේරා මහතා.

SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

· ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

· රූපවාහිනියේ channel 38 (SBS Radio 2)

· අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala

· SBS Radio APP (Free)

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now