Former Prime Minister Scott Morrison Source: AAP / LUKAS COCH/AAPIMAGECentrelink ආයතනයේ Robodebt වැඩසටහනේ සිදුවූ අක්‍රමිකතාව සහ වංචාව පාලනය කිරීමට තමා බැඳී සිටි බව ඒ පිළිබඳ ක්‍රියාත්මක රාජකීය කොමිසම හමුවට පැමිණි ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැති සහ සමාජ සේවා අමාත්‍ය Scott Morrison පැවසීය. මේ පිළිබඳ වාර්තාවන නවතම තොරතුරු රැගත් දෙසැම්බර් 15 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Published
By Sara Tomevska , Julien Oeuillet
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
Centrelink ආයතනයේ Robodebt වැඩසටහනේ සිදුවූ අක්‍රමිකතාව සහ වංචාව පාලනය කිරීමට තමා බැඳී සිටි බව ඒ පිළිබඳ ක්‍රියාත්මක රාජකීය කොමිසම හමුවට පැමිණි ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැති සහ සමාජ සේවා අමාත්‍ය Scott Morrison පැවසීය. මේ පිළිබඳ වාර්තාවන නවතම තොරතුරු රැගත් දෙසැම්බර් 15 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.