Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේදී ඔබේම නිවසේ සිට ව්‍යාපාරයක් අරඹන්නේ මෙහෙමයි: Australia Explained

Australia Explained - Home Business

Thinking of starting a business from home? Credit: MoMo Productions/Getty Images

ඔබගේ නිවස පදනම් කරගනිමින් ආරම්භ කරන ව්‍යාපාරයක් හෙවත් home-based business එකක් බොහෝ දෙනෙකුට ආකර්ශනීය අදහසක් ලෙස පෙනෙන්නට පුළුවන්. නමුත් නිවස පදනම් කරගත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී සලකා බැලිය යුතු මූලික රෙගුලාසි සහ ප්‍රධාන පියවරයන් තිබෙනවා. මේ පිලිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

Published

By Zoe Thomaidou

Presented by Maram Ismail, Nipuna Dodangoda

Source: SBS

Share this with family and friends

ඔබගේ නිවස පදනම් කරගනිමින් ආරම්භ කරන ව්‍යාපාරයක් හෙවත් home-based business එකක් බොහෝ දෙනෙකුට ආකර්ශනීය අදහසක් ලෙස පෙනෙන්නට පුළුවන්. නමුත් නිවස පදනම් කරගත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී සලකා බැලිය යුතු මූලික රෙගුලාසි සහ ප්‍රධාන පියවරයන් තිබෙනවා. මේ පිලිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now