කාන්තා සෞඛ්‍ය සඳහා භාවිතා කෙරෙන ඖෂධ කිහිපයක්ම Pharmaceutical benefit scheme නැතිනම් PBS ලෙස හඳුන්වන ඕස්ට්‍රේලියාවේ සහන මිලට ඖෂධ ලබාගත හැකි ඖෂධ ප්‍රතිලාභ වැඩසටහනට අලුතින් එකතුවන බව වාර්තා වනවා. කාන්තා සෞඛ්‍ය වෙනුවෙන් ඩොලර් බිලියන 50ක පැකේජයක් පෙබරවාරි මාසයේදී නිවේදනය කල අතර එහි එක කොටසක් ලෙස මෙම ඖෂධ සහන මිලට ලබාදීමට කටයුතු කරන බව රජය ප්‍රකාශ කර සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






