SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාව තුල ඉන්ෆ්ලුවෙන්සා වෛරස් තත්වයේ සීග්‍ර වැඩිවීමක් ඉදිරියේදී අපේක්ෂා කරයි: ජන 07 කාලීන විග්‍රහය

Vials of flu vaccine
Vials of flu vaccine Source: AAP

කුවීන්ස්ලන්ත ප්‍රාන්ත වැසියන්ට ඉන්ෆ්ලුවෙන්සා වෛරස් උන සඳහා වන එන්නත් එනම් flu vaccine ලබා ගැනීමට උනන්දු වන ලෙසට කුවීන්ස්ලන්ත සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබා දී තිබෙනවා. ඉදිරියේදී ඔස්ට්‍රේලියාව තුල ඉන්ෆ්ලුවෙන්සා වෛරස් තත්වය බහුලවන කාලයක් අපේක්ෂා කරන අතර මේ හේතුවෙන් නොමිලයේ ලබා දෙන මෙම එන්නත් ලබා ගැනීමට කටයුතු කරන ලෙසට කුවීන්ස්ලන්ත සෞඛ්‍යය අංශ ජනතාවට දන්වා සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

Published

By Dinesh Liyanage, Adriana Wainstok

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

කුවීන්ස්ලන්ත ප්‍රාන්ත වැසියන්ට ඉන්ෆ්ලුවෙන්සා වෛරස් උන සඳහා වන එන්නත් එනම් flu vaccine ලබා ගැනීමට උනන්දු වන ලෙසට කුවීන්ස්ලන්ත සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබා දී තිබෙනවා. ඉදිරියේදී ඔස්ට්‍රේලියාව තුල ඉන්ෆ්ලුවෙන්සා වෛරස් තත්වය බහුලවන කාලයක් අපේක්ෂා කරන අතර මේ හේතුවෙන් නොමිලයේ ලබා දෙන මෙම එන්නත් ලබා ගැනීමට කටයුතු කරන ලෙසට කුවීන්ස්ලන්ත සෞඛ්‍යය අංශ ජනතාවට දන්වා සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now