SKIP TO MAIN CONTENT

ජුනි මසදී ඉන්දිය ජනගහනය චීනය පරයා යන බවට පැවසෙන අතරේ ආසියානු කලාපයටම අධික උණුසුමක්: 'ලොව වටා' විදෙස් විත්ති

Population
Severe heatwave engulfs Asia while India’s population set to overtake China’s by June Source: AP

මෙවර 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්‍රවෘත්ති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

මෙවර 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්‍රවෘත්ති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.

මේ සතියේ ලෝකය වටේ වාර්තා වන අලුත්ම තොරතුරු රැගත් "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනය සෑම සිකුරාදාම SBS සිංහල සේවයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now