Three of some 3,000 artifacts that belonged to Sir Arthur Conan Doyle are on view at Christie's auction house in London Thursday May 13, 2004, Source: AAP Image/AP Photo/Alastair Grant/Mary Evans Picture Library
SBS සිංහල ගුවන්විදුලිය, මාස දෙකකට වතාවක් ඔබව විශ්ව සාහිත්‍යයේ රසවත් ඉසව්වකට කැඳවාගෙන යනවා. මෙම මාර්තු මාසයේ අපගේ අවධානය ලෝකප්‍රකට රහස්පරීක්ෂක චරිතය වන 'ෂර්ලොක් හෝම්ස් ' චරිතය නිර්මාණය කල ආතර් කොනන්ඩොයිල් හේ කතා ලෝක සාහිත්‍යට සිදුකල බලපෑම පිළිබඳවයි. Published 27 June 2024 4:32pm
Updated 27 June 2024 4:40pm
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
SBS සිංහල ගුවන්විදුලිය, මාස දෙකකට වතාවක් ඔබව විශ්ව සාහිත්‍යයේ රසවත් ඉසව්වකට කැඳවාගෙන යනවා. මෙම මාර්තු මාසයේ අපගේ අවධානය ලෝකප්‍රකට රහස්පරීක්ෂක චරිතය වන 'ෂර්ලොක් හෝම්ස් ' චරිතය නිර්මාණය කල ආතර් කොනන්ඩොයිල් හේ කතා ලෝක සාහිත්‍යට සිදුකල බලපෑම පිළිබඳවයි. සිංහල සේවය සමඟ මෙම සාහිත්‍ය පිළිසඳරට සම්බන්ද වූයේ, එංගලන්තයේ වොරික් විශ්ව විද්‍යාලයේ විශ්ව සාහිත්‍ය පිලිබඳ ඩිප්ලෝමාධාරිනියක් වන මෙල්බන් නුවර දිලිනි ඊරියවල
** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala