ඔස්ට්‍රේලියාවේ දරුවන් රැකියාවේ නියැලෙන පැය ගණන වැඩි කල යුතුද?: අප්‍රේල් 24 කාලීන විශේෂාංගය

Credit: Kingfisher Productions/Getty Images
පාසැල් වයසේ තරුණ දරුවන් සඳහා දැනට පවතින, එක් දිනකට අදාළ වැඩ කිරීමේ පැය ගණන පිළිබඳව ි මෙරට දේශපාලන සහ කම්කරු නීති ක්ෂේත්‍රවලින් ලැබෙන විවිධ ප්‍රතිචාර පිළිබඳ නවතම තොරතුරු දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.
Share