Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

"කැන්ගරු දේසේ සිංහල පොත් ": සිඩ්නි නුවර සිට ඔබ දෝතට පියඹා එන 'කළුපාට කුරුල්ලා'

A short story collection from Sydney " Kalupata Kurulla"

A short story collection from Sydney " Kalupata Kurulla" Source: SBS Sinhala radio

SBS සිංහල සේවයෙන් ඕස්ට්‍රේලියානු දේශයෙන් බිහිවන සිංහල පතපොත සහ ලේඛක ලේඛිකාවන් හඳුන්වාදෙන මාසික කථිකාව තුලින් මෙවර අවධානයට ලක්කලේ සිඩ්නි නුවර සිට තම ප්‍රථම කෙටිකථා සංග්‍රහය එලි දැක්වූ මලී දිසානායකගේ "කළුපාට කුරුල්ලා" කෙටිකථා සංග්‍රහයයි.


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


SBS සිංහල සේවයෙන් ඕස්ට්‍රේලියානු දේශයෙන් බිහිවන සිංහල පතපොත සහ ලේඛක ලේඛිකාවන් හඳුන්වාදෙන මාසික කථිකාව තුලින් මෙවර අවධානයට ලක්කලේ සිඩ්නි නුවර සිට තම ප්‍රථම කෙටිකථා සංග්‍රහය එලි දැක්වූ මලී දිසානායකගේ "කළුපාට කුරුල්ලා" කෙටිකථා සංග්‍රහයයි.


ඔබගේ ග්‍රන්ථය පිළිබඳව ද මෙවැනිම විවරණයක් සඳහා විමසීම් සිදුකල හැකියි

  • SBS සිංහල සේවයේ දුරකථන අංකය (03) 99 49 21 69
  •  ඊ මේල් ලිපිනය - dinesha.wijesuriya@sbs.com.au

 

***************************************************************************

සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා

ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

  • ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (Digital radio)
  • අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
  • සජීවීව සහ පසුව SBS  සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න.

 

** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now