Sinhala children’s story about Abhayagiri, one of the oldest Buddhist shrines in Sri Lanka Source: SBS Sinhala radioඔස්ට්‍රේලියාවේදී ලියැවුණු සිංහල පොත පත පිලිබඳව SBS සිංහල සේවය මඟින් සිදුකරන මාසික විචාරය "සාහිත සම්භාෂණ " තුලින් මෙවර සාකච්චාවට ලක් කෙරුනේ මෙල්බර්න් වාසී විනීතා විජේරත්න ලේඛිකාව විසින් රචිත " අපූරු චාරිකාව 4 - අභයගිරිය " නම් වූ ළමා කතාවයි.
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
ඔස්ට්‍රේලියාවේදී ලියැවුණු සිංහල පොත පත පිලිබඳව SBS සිංහල සේවය මඟින් සිදුකරන මාසික විචාරය "සාහිත සම්භාෂණ " තුලින් මෙවර සාකච්චාවට ලක් කෙරුනේ මෙල්බර්න් වාසී විනීතා විජේරත්න ලේඛිකාව විසින් රචිත " අපූරු චාරිකාව 4 - අභයගිරිය " නම් වූ ළමා කතාවයි.
විචාරය සඳහා සම්බන්ද වුනු ලේඛක ජගත් ජේ එදිරිසිංහ සහ ග්‍රන්ථ කතුවරිය වන විනීතා විජේරත්න යන දෙදෙනා සමඟින් SBS සිංහල සේවයේ දිල්රුක්ෂි විජේසුරිය ගෙන ආ මාසික ග්‍රන්ථ විචාරය මෙම විෂේශාන්ගයෙන්.