Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ දැවැන්තම සිංහල අලුත් අවුරුදු උළෙල "සූර්ය උදානය" සඳහා මෙවර සූදානම කොහොමද?

Adelaide Sinhala New Year Festival_ SBS Sinhala

Adelaide Sinhala New Year Festival_ SBS Sinhala reports

දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ් අගනුවර ආශ්‍රිත ශ්‍රී ලාංකිකයින් මෙවර සිංහල අලුත් අවුරුදු උත්සව පවත්වන්නට සුදානම් වන අයුරු පිලිබඳ තොරතුරු SBS සිංහල සේවයට වාර්තා කලේ දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ SBS සිංහල සේවයේ වර්තාකාරිනි කුමුදිනී සිල්වා.

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Share this with family and friends

දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ් අගනුවර ආශ්‍රිත ශ්‍රී ලාංකිකයින් මෙවර සිංහල අලුත් අවුරුදු උත්සව පවත්වන්නට සුදානම් වන අයුරු පිලිබඳ තොරතුරු SBS සිංහල සේවයට වාර්තා කලේ දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ SBS සිංහල සේවයේ වර්තාකාරිනි කුමුදිනී සිල්වා.

SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

· ගුවන් විදුලියෙන්

97.7 fm NSW

93.1 fm VIC

93.3 fm QLD

96.9fm WA

105.5 fm ACT

106.3 fm SA

· රූපවාහිනියේ channel 38 (SBS Radio 2)

· අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala

· SBS Audio APP (Free)

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now